source : විගස පුවත් 24x7 - Vigasapuwath 24x7.

ජනපති මෛත‍්‍රී සතුටු කරන්න පොලොන්නරුවට ක‍්‍රිකට් පිටියක්…

November 24th, 2017 Comments off
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසෙන් මහතා සතුටු කිරීම සදහා පොලොන්නරුවේ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයක් ඉදිකිරීමේ සූදානමක් ඇති බව ඇමති අර්ජුන රණතුංග මහතා පාර්ලිමේන්තුවේදී කියා සිටියේය.හම්බන්තොට ක‍්‍රිකට් පිටියක් ඉදිකර හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂමහතාට සිදු වූ දෙයම මෙමගින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාටද සිදුවනු ඇතැයිද ඔහු පැවසීය.අද තවත් මෙරටට ජාත්‍යන්තර ක‍්‍රි...

source : විගස පුවත් 24x7 - Vigasapuwath 24x7.

ශ්‍රී ලංකාව යළිත් ලෝකයේ අංක 01ට

November 24th, 2017 Comments off
පුද්ගලයින් සියදිවි නසාගැනීමේ අනුපාතය අනුව ශ‍්‍රී ලංකාව නැවත වරක් ලෝකයේ අංක 01 ස්ථානයට ශ්‍රේණිගත වී තිබෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම වාර්තාවලට අනුව ශ‍්‍රී ලංකාවේ පුද්ගලයින් සියදිවි නසාගැනීමේ අනුපාතය ලක්ෂයකට 34.6ක්.ලිංගිකත්වය අනුව සැලකීමේදී වැඩිවශයෙන්ම සියදිවි නසාගෙන ඇත්තේපිරිමින්. ශ‍්‍රී ලංකාවේ පිරිමි ලක්ෂයකටම ආසන්න වශයෙන් 59 දෙනෙකු සියදිවි නසා ගන්නා බව වාර්තාවල දැක්වෙන...

source : විගස පුවත් 24x7 - Vigasapuwath 24x7.

බැංකුවට පැන පොඩ්ඩෙක් තර්ජනය කළැයි ලොක්කෝ ඉහළටම යති

November 24th, 2017 Comments off
රාජ්‍ය බැංකුවක  ශාඛා කළමණාකාර වරයෙකුට තර්ජනය කර, රාජකාරියට බාධා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙස, එම රාජ්‍ය බැංකුවේ ඉහළ කළමණාකාරීත්වය විසින් පොලිස් මූලස්ථානය වෙතින් ඉල්ලීමක් කර ඇත.වෘත්තීය සමිති නියෝජිතයින් පිරිසක් බවට හඳුනාගෙන ඇති පිරිසක් අම්පාර ශාඛා පරිශ‍්‍රය වෙත බලහත්කාරයෙන් ඇතුලු වී මෙලෙස ක්‍රියාකරඇති බව ශාඛා කළමණාකාර මහතා සහ ප‍්‍රාදේශීය කළමණාකාර...

source : විගස පුවත් 24x7 - Vigasapuwath 24x7.

රනිල් ඉන්යාවේදී ‘හිටපු අගමැති’ වෙයි..

November 24th, 2017 Comments off
තමන් ශ‍්‍රී ලංකාවේ හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මුණ ගැසුනු බව ඉන්දීය ජාතික කොංග‍්‍රසයේ උප සභාපති රාහුල් ගාන්ධි මහතා පවසයි.සිය නිල ෆේස් බුක් ගිණුමේ ඔහු මේ බව සදහන් කර ඇත.කෙසේ වෙතත් ඊට ටික වේලාවකට පසු ඔහු සිය සටහව වෙනස් කරමින්අගමැති රනිල් වික‍්‍රමසිංහ ලෙස නිවැරදි කර ඇත.අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ඉන්දීය සංචාරයේදී ඉන්දීය ජාතික කොංග‍්‍රස් පක්‍ෂයේ නියොජිතයන් මුණ ...

source : විගස පුවත් 24x7 - Vigasapuwath 24x7.

උමාලි තිලකරත්න විදේශිකයෙකු සමග හාදවී වීඩියෝවක

November 24th, 2017 Comments off

source : විගස පුවත් 24x7 - Vigasapuwath 24x7.

සාරංගගේ පියාගෙන් මං වෙන්වුනේ බීමත්කම හා නොගැළපීම නිසයි -තිලකා රණසිංහ

November 24th, 2017 Comments off
සාරංගගේ පියාගෙන් මං වෙන්වුනේබීමත්කම හා නොගැළපීම නිසයි-තිලකා රණසිංහප්‍රකට නළු සාරංග දිසාසේකරගේ මව වන ප්‍රකට නිවේදිකා තිලකා රණසිංහ සාරංගගේ පියාණන් වූ නැසීගිය ජනප්‍රිය ගායක නාරද දිසාසේකරත් තමාත් අතර විවාහය බිඳ වැටීම සම්බන්ධයෙන් මුල්වරට මාධ්‍ය ඔස්සේ හෙළිදරව් කිරීමක් සිදු කර තිබේ. ඇය පවසා සිටින්නේ තමන්ගේ විවාහය ගැටලුකාරී වුවත් එම අභියෝගයට තමන් සාර්ථකව මුහුණදුන් බවයි.තිල...

source : විගස පුවත් 24x7 - Vigasapuwath 24x7.

මන්ත්‍රීන්ගේ බැදුම්කර ඇමතුම් පරීක්‌ෂා කළ සීඅයිඩී නිලධාරියා ගැන පොලිස් පරීක්‍ෂණ ඇරඹේ

November 24th, 2017 Comments off
බැඳුම්කර කොමිසමේදී මන්ත්‍රීවරුන්ගේ රහසිගත දුරකථන සංවාද පිළිබඳව පරීක්‌ෂණ පැවැත් වූ අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියාට එරෙහිව පොලිස්‌පති නියමයෙන් පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර ඇත.බැඳුම්කර සිද්ධියට අදාළව අර්ජුන් ඇලෝසියස්‌ මහතා සමඟ දුරකථන සංවාද පැවැත් වූ බව කියන මන්ත්‍රීවරුන් පිරිසක්‌ පොලිස්‌පතිවරයාගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම විමර්ශන නිලධාරියාට එරෙහිව පරීක්‌ෂණයක...

source : විගස පුවත් 24x7 - Vigasapuwath 24x7.

එකම පවුලේ ජීවිත 3 ක් වියානා ඇළේ දිය රකුසා බිලිගත් හැටි – (Video)

November 24th, 2017 Comments off
දිවි බේරා ගත් නිවුන් දරුවා කියන තතාව.."මම යි මල්ලී පිටිපස්සේ හිටියේ.. අම්මයි අප්පච්චි ඉස්සරහ හිටියා""මම විතරයි ඉතුරු වුණේ, මල්ලි අත් දෙක උඩට ඉස්සුවා දැක්කා"මහියංගනය - මාපාකඩවැව - 17 කණුව ප්‍රදේශයේදී මෝටර් රථයක්මහවැලි වියානා ඇළට පෙරලීමෙන් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව 17 හැවිරිදි දරුවෙකු අතුරුදන්වී තිබෙනවා.අතුරුදන්වූ දරුවාගේ නිවුන් සහෝදරයා සිද්ධියෙන් දිවි බේරා ගැනීමට සමත් වුණ...

source : විගස පුවත් 24x7 - Vigasapuwath 24x7.

besil rajapaksha

November 24th, 2017 Comments off
දොම්පේ මල්වාන හාපිටිගම ප්‍රදේශයේ පිහිටි අක්‌කර 16 ක ඉඩමක්‌ මිලට ගෙන එහි සුවිසල් මැඳුරක්‌ ඉදිකර රජයේ මුදල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‌ෂ සහ තිරුකුමාරන් නඩේෂන් යන විත්තිකරුවන් දෙදෙනාට විරුද්ධව නීතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණයේ අධිචෝදනා ගොනුකර ඇති නඩුව ලබන වසරේ මාර්තු මස 09, 16, 23 සහ මැයි මස07, 16 සහ 22 යන දිනයන්හිදී විභාගයට ගැනී...

source : විගස පුවත් 24x7 - Vigasapuwath 24x7.

මැකොගේ කටේ ප්ලාස්ටර් (සිකුරාදා කාටූන්)

November 24th, 2017 Comments off